
වව්නියාව දෙමළ මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන් සඳහා දන්ත සායනයක්
ගුවන් හමුදා වව්නියාව කඳවුරේ දන්ත වෛද්‍ය අංශය විසින් ලින්ක් නැචුරල්ස් පුද්ගලික සමාගම සමඟ එක්ව වව්නියාව දෙමළ මධ්‍ය මහා විද්‍යාලයේ දූ දරුවන් වෙනුවෙන් සංවිධානය කරන ලද දන්ත සායනයක් හා මුඛ සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2016 මාර්තු මස 11 වන දින එම විද්‍යාලයේදී පවත්වන ලදී.
දූ දරුවන් 600 කට වැඩි පිරිසක් මෙම දන්ත වෛද්‍ය පරීක්ෂණ වැඩසටහන සඳහා සහභාගී වූ අතර අවශ්‍ය දූ දරුවන් සුදුසු ප්‍රතිකාර සඳහා ද මෙහිදී යොමු කරන ලදී.
දූ දරුවන් 600 කට වැඩි පිරිසක් මෙම දන්ත වෛද්‍ය පරීක්ෂණ වැඩසටහන සඳහා සහභාගී වූ අතර අවශ්‍ය දූ දරුවන් සුදුසු ප්‍රතිකාර සඳහා ද මෙහිදී යොමු කරන ලදී.





