ශී‍්‍ර ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුරු සේවා වනිතා ඒකකය ගංවතුර සහනාධාර බෙදා දෙයි
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුරේ සේවා වනිතා ඒකකය බියගම සහ කොටිකාවත්ත ප‍්‍රදේශයේ ගංවතුරෙන් පිඩාවට පත්වූ ජනතාව සදහා සහනාධාර භාණ්ඩ බෙදා දීම සිදු කරන ලදි.

ගුවන් හමුදාව දියත් කළ ගංවතුර සහනාධාර බෙදා හැරීමෙි ව්‍යාපෘතිය සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සුදර්ශන පතිරණ මහතා විධායක සුභසාධක අරමුදලේ මධ්‍යම සමිබන්ධීකරණ නිළධාරී ගෲප් කැප්ටන් දිල්ෂාන් වාසගේ ගුවන් හමුදා රත්මලාන කදවුරු රෝහලේ අණදෙන නිළධාරී විංග් කමාණ්ඩර් වසන්ත පද්මපෙරුම රත්මලාන කදවුරු සේවාව වනිතා ඒකකයේ සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාව සදහා සහභාගී වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි