51 වන කොළඹ දිස්ත‍්‍රික් බාලදක්ෂ ජම්බෝරිය 2016
කොළඹ දිස්ත‍්‍රික් බාලදක්ෂ සංගමය මගින් සංවිධානය කරන ලද 51 වන කොළඹ දිස්ත‍්‍රික් බාලදක්ෂ ජම්බෝරිය පසුගිය අගෝස්තු මස 10 වන දින සිට 14 වන දා දක්වා කොළඹ විහාරමහා දේවී උද්‍යානයේදී පවන්වන ලදී.

මෙහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බාලදක්ෂ කණ්ඩායම නියෝජනය කරමින් ගුවන් බාලදක්ෂයින් 87 දෙනෙකු සහ බාලදක්‍ෂ නායකයින් 5 දෙනෙකු සහභාගී වූ අතර ඔවුහු එහිදී තම දක්ෂතාවයන් මැනවින් විදහා දක්වන ලදී. 51 වන කොළඹ දිස්ත‍්‍රික් බාලදක්‍ෂ ජම්බෝරිය සඳහා කොළඹ දිස්ත‍්‍රික්කයේ බාලදක්ෂ කණ්ඩායම් රැසක් සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි