ඩෙංගු මැඩලීමට ගුවන් හමුදාව එක්වෙයි
ඩෙංගු මර්ධන මාසය අර්ථවත් කරමින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අගෝස්තු මස 01 වන දින නුගේගොඩ ප්‍රදේශයේ සංවිධානය කරන ලද ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා කොලඹ ගුවන් හමුදා කඳවුරේ පුර්ණ දායකත්වය ලබා දෙන ලදී.
යුධ හමුදාව, පොලීසිය, නුගේගොඩ මහ නගර සභාව සහ ප්‍රදේශයේ ජනතාව මෙම ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා මුලිකත්වය ගෙන කටයුතු කල අතර ප්‍රදේශයේ නළු නිලියන් ගායක ගායිකාවන් ද මෙම සද්කාර්ය්‍ය වෙනුවෙන් දායකත්වය ලබා දෙන ලදී.
ඩෙංගු මර්ධන වැඩසටහන අවසානයේ ප්‍රදේශයේ ජනතාව මෙම රෝගයෙන් ආරක්ෂාවීමට නම් කලයුතු කාර්යන් පිලිබඳ දැනුවත් කල අතර මදුරුවන් බෝවන ස්ථානයන් විනාශ කිරීමට අවශ්‍යය පියවර ගන්නා ලදී.