        අන්තර් ඒකක පැසි පන්දු තරඟාවළිය 2016      
    2016 අන්තර් ඒකක පැසි පන්දු තරඟාවළිය 2016 ඔක්තෝම්බර් මස 14 වන දින ශ‍්‍රි ලංකා ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේදී සාර්ථකව නිමාවට පත්විය. එහිදී, චීනවරාය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය සහ කොළඹ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවයන් දිනා ගන්නා ලදී.
තරඟාවළියේ පිරිමි සහ කාන්තා අනුශූරතාවයන් පිළිවෙලින් කොළඹ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර සහ කටුනායක ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර විසින් හිමිකර ගන්නා ලදී.
ගුවන් හමුදා භූමි මෙහෙයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් කේ යහම්පත් ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර ගුවන් හමුදා පැසි පන්දු සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් පීඩීකේටී ජයසිංහ, නිළධාරීන් සෙසු නිළයන් ඇතුළු රැසක්ද මෙම අවස්ථාවට එක්වූහ.