ගුවන් හමුදාධිපතිතුමන් කොළඹ අගරදගුරු හමුවෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අද දින (2016 ඔක්තොම්බර් 24) කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවිය.
මෙම සංචාරය තුලදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් විසින් ශී‍්‍ර ලංකාවේ කතෝලික ප‍්‍රජාව වෙනුවෙන් සුභ පැතුම් පිරිනැමූ අතර ගුවන් හමුදාධිපතිතුමන්ට සහ ශී‍්‍ර ලංකාවේ සියලූම සමාජිකයන් හට දෙවියන්ගේ ආශිර්වාදය පළ කළහ.