ජාතික කරාතේ ශූරතාවලිය - 2016
ජාතික කරාතේ ශූරතාවලිය 2016 ඩූ සංගමයේ මෙහෙයවීමෙන් 2016 ඔක්තෝම්බර් මස 24 වන දින සිට 27 වන දින දක්වා සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගනයේදී පැවැත්විණි.
මෙම තරගාවලියේදී ගුවන් හමුදා කරාතේ කි‍්‍රඩකයන් විසින් රන් පදක්කම් 11 ක් රිදී පදක්කම් 11 ක් සහ ලෝකඩ පදක්කම් 10 ක් දිනා ගැනීමට සමත් විය.
තරගාවලියේ ජයග‍්‍රහකයන් ජාතික කරාතේ සංචිතය සදහා තෝරා ගන්නා ලදි.