ජාතික බර ඉසිලීමෙ තරඟාවලිය 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා බර ඉසිලීමෙ කණ්ඩායම 2016 දෙසැම්බර් 21 සිට 24 වන දින දක්වා පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගනයේදී පැවති ජාතික බර ඉසිලීමෙ තරඟාවලියේ ශූරතාවය හයවන වතාවටත් හිමිකර  ගැනීමට සමත් විය.මෙහිදී රන් පදක්කම් 03ක් රිදී පදක්කම් 03 ලොකඩ පදක්කම් 01 දිනාගත් අතර පිරිමි කන්ඩායම සම අනුශූරයන් බවට පත්වුයේ රන් පදක්කම් 03ක් රිදී 02ක් හා ලොකඩ 02 හිමිකර ගනිමිනි.  

මෙහිදී තරඟාවලියේ හොදම උසුලන්නා ලෙස  026302 නා.ගු.භ පලගසිංහ සම්මාන හිමිකර ගන්නා ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි