අන්තර් සමාජ රග්බි තරඟාවළියේදී ගුවන් හමුදාව ශ‍්‍රී ලංකා යුධ හමුදාව පරදවයි
ඩයලොග් කුසලාන අන්තර් සමාජ රග්බි තරඟාවළයේ ඒ කොටසේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ‍්‍රී ලංකා යුධ හමුදාව අතර පැවති තරඟයෙන් 43-26 ක් ලෙස ජය ගැනීමට ශ‍්‍රි ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායම පසුගියදා සමත්කම් දක්වන ලදී. තරඟය කොළඹ සී ආර් රග්බි ක‍්‍රීඩාංගනයේදී පසුගිය පෙබරවාරි මස 12 වන දින පැවැත්විණි.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ලබා ගත් ලකුණු 43 ට උත්සාහක දිනුම් 7 ක් හා ප‍්‍රවර්ථන ගෝල 4 ක් අන්තර්ගත වූ අතර යුධ හමුදා කණ්ඩායම උත්සාහක දිනුම් 4 ක් සහ ප‍්‍රවර්ථන ගෝල 3 ක් අන්තර්ගත විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලබා ගත් ලකුණු 43 ට උත්සාහක දිනුම් 7 ක් හා ප‍්‍රවර්ථන ගෝල 4 ක් අන්තර්ගත වූ අතර යුධ හමුදා කණ්ඩායම උත්සාහක දිනුම් 4 ක් සහ ප‍්‍රවර්ථන ගෝල 3 ක් අන්තර්ගත විය.
















