ත‍්‍රිකුණාමලය කින්නියා ප‍්‍රදේශයේ ඩෙංගු නිවාරණ වැඩසටහනක්
ත‍්‍රිකුණාමලය කින්නියා ප‍්‍රදේශයේ ඩෙංගු රෝගය සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් එය මැඩ පැවැත්වීම පිණිස ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨය මගින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගැනීම සහ එයට පිළියම් යෙදීම සඳහා හදිසි ඩෙංගු රෝග නිවාරණ වැඩසටහනක් මාර්තු මස 20 වන දින සිට 24 වන දින දක්වා ගුවන් හමුදා සාමාජිකයින් 90 දෙනෙකුගේ සහභාගීත්වයෙන් තර්ජනයට ලක්වූ ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක කිරීම ආරම්භ කොට තිබේ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි