අන්තර් ඒකක වෙරළ වොලිබෝල් තරඟාවළිය 2017
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මගින් සංවිධානය කරන ලද 2017 අන්තර් ඒකක වෙරළ වොලිබෝල් තරඟාවළිය පසුගිය අපේ‍්‍රල් මස 28 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේ දී සාර්ථක අයුරින් නිමාවට පත්විය. බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල ගුවන් හමුදා කඳවුර සහා හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවයන් දිනා ගන්නා ලදී.
කටුනායක ගුවන් හමුදා කඳවුරු මූලස්ථානය සහ කටුනායක ගුවන් හමුදා කඳවුරු තාක්‍ෂණික පක්‍ෂාංගය පිළිවෙලින් පාරිමි සහ කාන්තා අනුශූරතාවයන් දිනා ගන්නා ලදී.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පරිපාලන අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් සී පී වැලිකල මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ගුවන් හමුදා වොලිබෝල් සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් ආර් එන් තිලකසිංහ, ගුවන් හමුදා නිළධාරීන් සහ සෙසු නිළයන් රැුසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.