ආරක්ෂක සේවා අත්පන්දු තරගමාලාවේ ගුවන් හමුදාවට ජය
ආරක්ෂක සේවා පළමු අධියරේ අත්පන්දු තරගාවලිය යුධ හමුදා පිල පරදවා ගුවන් හමුදා පිල මහරගම යොවුන් ක්‍රීඩා පිටියේදී ජය තහවුරු කරගැනීමට අද දින (19) සමත් වූ අතර කාන්තා හා පිරිමි යන අංශ දෙකෙන්ම  ශූරතාවය දිනා ගැනීම කැපී පෙනෙන සිදුවීමකි.

ලකුණු පුවරුව මෙසේය...



පිරිමි -  25-19 / 25-20 / 25-21
කාන්තා - 25-15 / 25-20/ 25-10
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි