පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාව - 2017
2017 පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවය සඳහා සහභාගී වූ ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කල ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන් 2017 සැප්තැම්බර් මස 10 වන දින උදෑසන කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලින් දිවයිනට ලාඟාවිය. මෙම තරඟාවළිය 2017 සැප්තැම්බර් මස 03 වන දින සිට 09 වන දින දක්වා ඔ්ස්ටේ‍්‍රලියාවේ රන් වෙරළ තීරයේදී පවත්වන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා බර ඉසිලීමේ ක‍්‍රීඩිකා නායක ගුවන් කාන්තා ගෝමස් ඉීඩීඑච් කි. ග‍්‍රෑ 48 බර පන්තිය යටතේ තරඟ වදිමින් ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි