
ශ‍්‍රී ලංකාවේ පාකිස්ථානු මහ කොමසාරිස්තුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ‍්‍රී ලංකාවේ පාකිස්ථානු මහ කොමසාරිස් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් සියැද් ශකීල් හුසේන් මහතා හා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අතර හමුවක් 2017 නොවැම්බර් මස 20 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු විය.
දෙපාර්ෂවය අතර සුහද කථාබහෙන් අනතුරුව සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.
දෙපාර්ෂවය අතර සුහද කථාබහෙන් අනතුරුව සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.





