
51 වන කොළඹ බාලදක්ෂ ජම්බෝරියේදී ගුවන් බාලදක්ෂයින් සිය දක්ෂතා දක්වයි
ශ‍්‍රි ලංකා බාලදක්ෂ සංගමයේ කොළඹ දිස්ත‍්‍රික් බාලදක්ෂ ඒකකය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ බාලදක්ෂ ජම්බෝරිය 51 වන වරට පසුගිය දෙසැම්බර් මස 09 වන දින සිට 14 වන දින දක්වා කොළඹ දිස්ත‍්‍රික් බාලදක්ෂ කණ්ඩායම් රැුසකගේ සහභාගීත්වයෙන් මාදම්පෙ දුම්මලසූරිය වයි-ග්‍රෝ තරුණ පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
මෙහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් බාලදක්ෂ කණ්ඩායම නියෝජනය කරමින් ගුවන් බාලදක්ෂ නායකයින් 8 දෙනෙකු සහ ගුවන් බාලදක්ෂයින් 52 නෙකු සිය දක්ෂතාවයන් ප‍්‍රදර්ශනය කරන ලදී.
මෙහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් බාලදක්ෂ කණ්ඩායම නියෝජනය කරමින් ගුවන් බාලදක්ෂ නායකයින් 8 දෙනෙකු සහ ගුවන් බාලදක්ෂයින් 52 නෙකු සිය දක්ෂතාවයන් ප‍්‍රදර්ශනය කරන ලදී.












