අන්තර් සේවා බොක්සිං ශුරතාවය ගුවන් හමුදාවට
හය වන ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ බොක්සිං තරග
සැප්තැම්බර් 05 සහ 06 වන දිනයන්හි සුගතදාස ගෘහස්ථ
ක්‍රිඩාංගනයේදී පැවැත්විණි.
ඊයේ (06) සවස පැවති තරගවලදී ගුවන් හමුදාව බර පන්ති තුනක පිලිවෙලින් කි.ග්‍රැ.52,කි.ග්‍රැ.56 සහ කි.ග්‍රැ.60 යන බලපන්ති වල ශූරතාවයද, බර පන්ති හතරක
පිලිවෙලින් කි.ග්‍රැ.49,කි.ග්‍රැ.54, කි.ග්‍රැ.75 සහ කි.ග්‍රැ.91 යන බලපන්ති වල අනු ශූරතාවයන් ලබා ගනිමින් සමස්ථ තරගාවලියේම ශුරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා බොක්සිං කණ්ඩායමට හැකිවිය.
ටීඩීඑන්ටී ජයකොඩි කි.ග්‍රැම් 60 වැඩි බරපන්තියේ තරග වදිමින්, ජයගනිමින් තරගාවලියේ දක්ෂතම ශිල්පීය ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට සමත්විය.
තරගාවලියේ ලකුණු සටහන
ගුවන් හමුදා කණ්ඩායම - 21
නාවික හමුදා කණ්ඩායම - 18
යුධ හමුදා කණ්ඩායම - 08
ගුවන් හමුදාව ශූරතාවයන් ලද බර පන්ති
කි.ග්‍රැ. 52 අඩු බරපන්තිය - ෆ්ලයි වෙට්
එච් එස් දනුෂ්ක - ගුවන් හමුදාව (ශුරතාවය )
ආර් එස් පී රණවීර - යුධ හමුදාව (අනු ශුරතාවය )
කි.ග්‍රැ. 56 අඩු බරපන්තිය - ෆෙදර් වේට්
පීඩී සුරේෂ් - ගුවන් හමුදාව (ශුරතාවය )
ඩ්බ් ආර් පී වීරක්කොඩි - යුධ හමුදාව (අනු ශුරතාවය )
කි.ග්‍රැ. 60 අඩු බරපන්තිය - ලයිට් වේට්
ටීඩීඑන් ජයකොඩි - ගුවන් හමුදාව (ශුරතාවය )
බි ජි එල් කුමාර - යුධ හමුදාව (අනු ශුරතාවය )
ගුවන් හමුදාව අනු ශූරතාවයන් ලද බර පන්ති
කි.ග්‍රැ. 49 අඩු බරපන්තිය - ලයිට් ෆ්ලයි වෙට්
එච් එම් එස් බී ගමගේ - නාවික හමුදාව (ශුරතාවය )
එස් එම් ආර් කුමාර - ගුවන් හමුදාව (අනු ශුරතාවය )
කි.ග්‍රැ. 54 අඩු බරපන්තිය - ලයිට් වෙල්ටර් වෙට්
ආර් ජී එස් කුමාරසිංහ - නාවික හමුදාව (ශුරතාවය )
එච් ඒ එස් එස් වෙත්තසිංහ - ගුවන් හමුදාව (අනු ශුරතාවය )
කි.ග්‍රැ. 75 අඩු බරපන්තිය - මිඩ්ල් වෙට්
එම් ඒ දිවාරත්න - යුධ හමුදාව (ශුරතාවය )
එ එම් ඒ එස් සංජීව කුමාර - ගුවන් හමුදාව (අනු ශුරතාවය )
කි.ග්‍රැ. 90 වැඩි බරපන්තිය - මිඩ්ල් වෙට්
ජීඑම් එන් ජී ජයසේකර - නාවික හමුදාව (ශුරතාවය )
ඩබ් එල් සදුන් - ගුවන් හමුදාව (අනු ශුරතාවය )