ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුර වව්නියා බුද්ධි අංශ සාමාජිකයින් විසින් පසු ගිය දා (සැප්තැම්බර් 18) ආයුධ රැසක් සොයා ගැනීමට සමත් විය.
මෙම ආයුධ තොග අතර ,
T56 රයිෆල් 1 (පාවිච්චියට නුසුදුසු )
T56 මැගසින් 1
RPG බෝම්බ 1
MPMG පතොරම් 693
මි.මී 5.56 පතොරම් 473
MPMG ඇමුනුම් 33
ක්ලෙමෝ බෝම්බ රැදවුම් 05