ගුවන් හමුදා වීරවිල කදවුර සිය 40 වන සංවත්සරය සමරයි
ගුවන් හමුදා වීරවිල කදවුර සිය 40 වන සංවත්සරය සමරමින් මැයි 30 හා 31 යන දිනයන්හිදී තිස්සමහාරාම "සුභද්‍රා" ළමා නිවාසය මූළික කර ගනිමින් ශ‍්‍රමදාන වැඩසටහනක් හා දානමය පිංකමක් සංවිධානය කරණු ලැබීය.

2018 ජුනි මස 01 වන දින සංවත්සර පෙළපාලිය එම කදවුරේ වැඩබලන අණදෙන නිළධාරී ස්කොඩ‍්‍රරන් ලීඩර් කේ සී ද සිල්වා ගේ පරීක්ෂාවට ලක්කරණු ලැබීය. ඉන් අනතුරුව සියළු නිළධාරීන් හා සිසු නිළයන් එක්ව ක‍්‍රිකට් තරගයක් හා දිවා ආහාරයක්ද සංවිධානය කරණු ලැබීය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි