ගුවන් හාමුදා දැල්පන්දු ක්‍රිඩිකාවන් දස්කම් පෙන්වයි.
ගුවන් හාමුදා දැල්පන්දු ක්‍රිඩිකාවන් ජාතික
දැල්පන්දු තාරගාවලියේ තෙවන ස්ථානය දිනා ගැනිමට පසුගියදා සමත්විය. තරගාවලිය
සැප්තැම්බර් 18 සහ 19 යන දෙදින පුරා මහනුවර තිත්තවෙල ක්‍රිඩා පිටියේදි
පැවත්විය.
දිවයිනේ සිටින ප්‍රමුඛතම කණ්ඩායම් 13ක් මෙම තරගාවලියට සහභාගී වු අතර සෙලාන් හා හැටන් නැෂනල් බැංකු පිළිවෙලින් ප්‍රථම හා දෙවන ස්ථාන දිනා ගන්නා ලදි.
තරගාවලියේදි ගුවන් හාමුදා ක්‍රිඩිකාවන් අතින් මහනුවර උසස් බාලිකා විද්‍යලය,කුරුණැගල දැල්පන්දු සමාජය,කොළබ විශ්ව විද්‍යලය,ගමනාගමන මණ්ඩලය, එචි.එෆ්.සි කණ්ඩායම් පරාජය කරන ලදි.
අවසන් පුර්ව තාරගාවලියේදි හැටන් නැෂනල් බැංකු කණ්ඩායමට පරාජය වු ගුවන් හමුදා කණ්ඩායම ශ්‍රි ලංකා පොලිස් කාණ්ඩයම පරදවා තෙවන ස්ථානය දිනා ගන්නා ලදි. ගුවන් හමුදා ක්‍රිඩිකා ක්‍රොපල් ධම්මිකා හොදම ආරක්ෂිකාව ලෙස නම් කරන ලදි.