
53 වන කොළඹ බාලදක්ෂ කැම්පෝරිය 2018
ශ‍්‍රි ලංකා බාලදක්ෂ සංගමය, කොළඹ දිස්ති‍්‍රක් බාලදක්ෂ සංගමය සහභාගිත්වයෙන් සංවිධානය කරන ලද බාලදක්ෂ කැමිපෝරිය 2018 අගෝස්තු මස 9 සිට 14 දක්වා කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ දි පැවැත්වෙන ලදි.
මෙයට ගුවන් බාලදක්ෂයින් 52 ක් සහ ගුවන් බාලදක්ෂ උපදේශකයින් 08 ක් සහභාගි වූ අතර කැමිපෝරියේ පැවති සියලු අවස්ථාවන්හිදී ඔවුන්ගේ සුවිශේෂී හැකියාවන් ප‍්‍රදර්ශනය කෙරිණ.

















මෙයට ගුවන් බාලදක්ෂයින් 52 ක් සහ ගුවන් බාලදක්ෂ උපදේශකයින් 08 ක් සහභාගි වූ අතර කැමිපෝරියේ පැවති සියලු අවස්ථාවන්හිදී ඔවුන්ගේ සුවිශේෂී හැකියාවන් ප‍්‍රදර්ශනය කෙරිණ.

















