ශ‍්‍රී ලංකා බ‍්‍රීතාන්‍ය මහකොමසාරිස්වරයාගේ හමුව
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති සහ ශ‍්‍රී ලංකා බ‍්‍රීතාන්‍ය මහ කොමසාරිස් ගරු ජේම්ස් ඩෞරිස් මහතා අතර හමුවක් ගුවන් හමුදා මූලස්ථානයේදී 2018 අගෝස්තු මස 16 වන දින පැවැත්විණ.   

ද්විපාර්ශ්විය හා අන්යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව ගුවන් හමුදාපතිතුමා හා බ‍්‍රීතාන්‍ය මහ කොමසාරිස්  අතර සුහද සාකච්ඡාවක් පැවැත්විණි. මෙම අවස්ථාව සිහිවිම පිණිස සිහිවටන  හුවමාරුවක්ද සිදුකෙරිණ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි