
සීගිරිය ගුවන් හමුදා කඳවුරේ සර්ව රාත‍්‍රික පරිත‍්‍රාණ ධර්ම දේශනයක්
ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී දේශය වෙනුවෙන් තම දිවි පරිත්‍යාග කල ගුවන් හමුදා විරුවන් අනුස්මරණය කරමින් සහ ආබාධිත තත්වයනට පත්වූ ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්ට සෙත් පතා සර්ව රාත‍්‍රික පරිත‍්‍රාණ ධර්ම දේශනයක් සහ පසුදින සංඝගත දානමය පුණ්‍ය කර්මයක් 2018 අගේස්තු මස 31 රාත‍්‍රියේ සහ 2018 සැප්තැම්බර් මස 01 වන දින සීගිරිය ගුවන් හමුදා කඳවුරේදී සිදු කරන ලදී.
සීගිරිය ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඩීසීඩීබී අල්විස්, නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් සහ පවුල්වල සාමාජික සාමාජිකාවන් රැුසක්ද මෙම අවස්තාවට සහභාගී වූහ.
සීගිරිය ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඩීසීඩීබී අල්විස්, නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් සහ පවුල්වල සාමාජික සාමාජිකාවන් රැුසක්ද මෙම අවස්තාවට සහභාගී වූහ.












