සගවා තැබූ ආයුද රැසක් තොප්පිගලදී සොයාගන්න ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා ත්‍රිකෝනමඩු කදවුරේ
පුද්ගලයින් තොප්පිගල ප්‍රදේශයේ කල සෝදිසි මෙහෙයුමකදී සගවා තබන ලද මරාගෙන
මැරෙන ඇදුම් කට්ටල, පුපුරන ද්‍රව්‍ය, ආයුධ සහ පතොරම් රැසක් සොයා ගැනීමට
සමත් විය.
සොයාගන්නා ලද ආයුධ මෙසේය
සොයාගන්නා ලද ආයුධ මෙසේය
| මරාගෙන මැරෙන අධුම් කට්ටල | 04 |
| මිමි 9 පිස්තෝල | 01 |
| මිමි9 පිස්තෝල මැගසින් | 02 |
| මිමි.22 පිස්තෝල | 01 |
| මිමි.22 පිස්තෝල මැගසින් | 01 |
| මිමි.22 පතොරම් | 10 |
| ඩෙටනේටර් කෝර්ඩ් | 10m |
| කි.ග්‍රැ 04 පුරන ද්‍රව්‍ය අඩංගු ප්ලේට්ස් | 01 |
| ඉලෙක්ට්‍රිකල් ඩෙටනේටර්ස් | 24 |
| එල්.ටි.ටී.ඊ කොඩි | 02 |
| සංනිවේදන කටයුතු සදහා යොදා ගන්න සෙට් යන්ත්‍ර | 04 |
| මිමි 7.62 පතුරම් | 2200 |
| මිමි7.62 පිස්තෝල පතොරම් | 220 |
| මිමි9 පතොරම් | 2245 |
| වෙනත් පතොරම් | 124 |








