අන්තර් ඒකක මේස පන්දු ශූරතාවය 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක මේස පන්දු ශූරතාවය 2018 නොවැම්බර් මස 30 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොලඹ සෞඛ්‍ය කළමණාකරන මද්‍යස්ථානයේදී නිමාවට පත්විය. එහිදී ශූරතාවය දිනා ගැනීමට රත්මලාන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවැරු කණ්ඩායම සමත්කම් දක්වන ලද අතර අනුරාධපුර කඳවුරු කන්ඩායම අනුශූරතාවය හිමි කර ගන්නා ලදී.
ගුවන් හමුදා පරිපාලන අධ්‍යක්‍ෂක හා ගුවන් හමුදා පැසිපන්දු සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් පී ඩී කේ ටී ජයසිංහ මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩල සාමාජිකයින්, ගුවන් හමුදා මේස පන්දු සංචිත සභාපති එයාර් කොමඩෝර් හේමන්ත සොයිසා, නිලධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.