ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඒකළ කදවුරු වාර්ෂික කි‍්‍රඩා උළෙල 2018
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල සිය වාර්ෂික කි‍්‍රඩා උළෙල සියළුම වෘත්තීය පුහුණු වන්නන්ගේ සහ උපදේශකයන්ගේ සහභාගීත්වයෙන් 2018 නෙවැම්බර් මස 30 වන දින පාසල් කි‍්‍රඩා පරිශ‍්‍රයේදී පවත්වන ලදි. මෙම කි‍්‍රඩා උලෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඒකළ වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිළධාරී ගෘප් කැප්ටන් ජුඩි පෙරේරා නිළධාරීතුමන් සහභාගී වූ අතර කදවුරේ සියලූම නිළධාරීන්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
කදවුරු පුහුණුවනන්නන් විසින් කි‍්‍රඩා උළෙල සදහා 'බිලැක් ඊගල්ස්', 'මාර්ෂල් ඊගල්ස්' සහ 'ගෝල්ඩන් ඊගල්ස්' නමින් නිවාස තුනක් සංවිධානය කර තිබූ අතර කි‍්‍රඩා තරගාවලියේ සමස්ථ ශූරතාවය 'බිලැක් ඊගල්ස්' විසින් හිමි කර ගත් අතර 'මාර්ෂල් ඊගල්ස්' අනුශුරතාවට හිමිකම් කියන ලදි. තෙවනස්ථානය 'ගෝල්ඩන් ඊගල්ස් 'හට හිමි විය.