කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරු වාර්ෂික පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018
කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරු පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018 දෙසැම්බර් මස 03 වන දින පැවැත්විණි විවිධ ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය සහභාගී වූ අතර
ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂිකා එයාර් වයිස් මාර්ෂල් පීඩීඒ මාරිස්ටෙලා සේවා වනිතා ඒකක කමිටු සාමාජිකයන් කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී තුමන් නිළධාරීන් සහ දරු දැරියන්ගේ දෙමව්පියන් ඇතුළු පිරිසක් මෙම් අවස්ථාවට සහභාගී වූහ.