
ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර ගැප්ලින් තරඟාවලිය නියෝජනය කල ගුවන් හමුදා ක‍්‍රීඩකයින් දස්කම් අතර
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා යුනිෆයිට් කී‍්‍රඩකයින් ජාතික කණ්ඩායම නියෝජනය කරමින් මෙවර දෙවන වරට ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර ගැප්ලින් තරඟාවලිය නියෝජනය කරමින් සිය සුපුරුදු දස්කම් අතරට එක්විය. එහිදී නායක ගුවන් භට සෙනෙවිරත්න හා නායක ගුවන් භට ලක්මාල් කිලෝග‍්‍රෑම් 92 හා 66 බර පංති යටතේ තරඟවදිමින් තුන්වන හා හතරවන ස්ථානයන් දිනාගැනීමට සමත්විය.
රටවල් 06 ක ක‍්‍රීඩකයින් විශාල පිරිසක් සහභාගීවූ මෙම තරඟාවලිය දෙසැම්බර් 04 සිට 10 දක්වා ඉන්දියාවේ නවදිල්ලි හිදී පැවැත්විණි.
රටවල් 06 ක ක‍්‍රීඩකයින් විශාල පිරිසක් සහභාගීවූ මෙම තරඟාවලිය දෙසැම්බර් 04 සිට 10 දක්වා ඉන්දියාවේ නවදිල්ලි හිදී පැවැත්විණි.