කොළඹ කඳවුර මගින් විශේෂ රූපලාවන්‍ය වැඩසටහනක්
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර මගින් ලෝක කාන්තා දිනයට සමගාමීව සංවිධානය කිරීමට යෙදුනු විශේෂ රූපලාවන්‍ය වැඩසටහනක් පසුගිය මාර්තු මස 11 දින කඳවුරු පරිශ‍්‍රයේදී පැවැත්විණි.

සුරංගි කොඩිතුවක්කි මහත්මිය විසින් පැවැත්වූ මෙම වැඩසටහන කාන්තා රූපලාවන්‍ය සම්බන්ධ වැදගත් කරුණු රැුසක් පිළිබඳ  උපදෙස් රැුසක් ලබාදෙන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි