2019 "ග‍්‍රෑන්ඩ් ස්ලෑම්"කැරම් ශූරතාව ගුවන් හමුදාවට
ශ‍්‍රී ලංකා කැරම් සංචිතය මගින් සංවිධානය කරනු ලැබූ 20 වන"ග‍්‍රෑන්ඩ් ස්ලෑම්"කැරම් ශූරතාවලිය පසුගිය මාර්තු මස 16 සිට 18 දක්වා කොහුවල කැරම් සංචිත මූලස්ථානයේදී පැවැත්විණි.

කෝප‍්‍රල් පෙරේරා මෙහි පිරිමි කේවල ශූරතාවය හිමිකරගත් අතර කෝප‍්‍රල් ලියනගේ කාන්තා කේවල ශූරතාව දිනාගන්නා ලදී. මෙහිදී ගුවන් භට දිනේශ් පෙරේරා පිරිමි කේවල තරඟයේ තෙවන ස්ථානය දිනාගැනීමට සමත්විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි