ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් රෝද පුටුවක් ප‍්‍රදානය කෙරේ
ශ‍්‍රී ලංකා  ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවි ඩයස් මහත්මිය විසින් සැරයන් බණ්ඩාර ඒජීඩබ් හට පසුගිය ජූනි මස 12 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ දී රෝද පුටුවක් ප‍්‍රදානය කළාය.

සැරයන් බණ්ඩාර ඒජීඩබ් ගේ ආබාධිත තත්වයේ පසුවන දියණිය හට මෙලෙස රෝද පුටුව ප‍්‍රදානය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි