ගුවන් කාන්තාවන් සඳහා පවත්වනු ලැබූ ඉංග‍්‍රීසි භාෂා පුහුණුව නිමාවෙයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ වෘත්තීන්හි නරත ගුවන් කාන්තාවන් වෙනුවෙන් දියතලාව ගුවන් හමුදා ගොඩබිම් සටන් පුහුණු පාසලේදී පවත්වනු ලැබූ පරිපූර්ණ ඉංග‍්‍රීසි භාෂා පාඨමාලාව 2019 අගෝස්තු මස 26 වෙනි දින නිමාවට පත්විය.

පාඨමාලා විෂය නිර්දේශයට අනුව පුහුණු පාසලේ අණදෙන නිලදාරී එයාර් කොමඩෝර් ඩබ්ඩබ්පීඩී ප‍්‍රනාන්දු මහතාගේ මග පෙන්වීම යටතේ සිත්ඇදගන්නාසුළු සහ වර්ණවත් කාර්ය සාධන දිනයක් 2019 අගෝස්තු මස 26 වෙනි දින පවත්වන ලදී.

කඳවුරේ නිළධාරීන් සහ සෙසු නිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි