
ගුවන් හමුදා කාන්තා හා පිරිමි වොලිබෝල් කණ්ඩායම් 2019 තරුණ සේවා - රූපවාහිනී වොලිබෝල් අනුශූරතාවය දිනයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා හා පිරිමි වොලිබෝල් කණ්ඩායම් විසින් 2019 තරුණ සේවා - රූපවාහිනී වොලිබෝල් තරඟාවළියේ අනුශූරතාවය දිනා ගැනීමට පසුගියදා සමත්කම් දක්වන ලදී. අවසන් මහා තරඟ 2019 සැප්තැම්බර් මස 06 වන දින මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක‍්‍රිඩාගාරයේදී පවත්වන ලදී.
ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක සුරනිමල රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.
ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක සුරනිමල රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.















