ගුවන් හමුදා රගර් කණ්ඩායම කටාර් බලා පිටත් වෙති
2019 ඔක්තෝබර් 11 වන දින කටාර් ජාතික රග්බි කණ්ඩායම හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායම සමග සුහද තරඟයකට සහභාගී වීම සඳහා ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි සංචිතය පසුගිය ඔක්තෝබර් 08 වන දින දිවයිනෙන් පිටත්ව ගියහ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි සංචිතයේ ලේකම්  වින්ග් කමාන්ඩර් ධාරක ඩයස් කණ්ඩායම් පුහුණුකරු සහ නිලධාරීන් 02 දෙනෙකු මෙම සංචාරයට එක් වී ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි