ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොළඹ කදවුරු සේවා වනිතා ඒකකය මුල්ලේරියාව රෝහලේ අංක 03 වාට්ටුවේ සංචාරයක නිරත වෙයි
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි මයුරි ප‍්‍රභාවි ඩයස් මැතිණියගේ මගපෙන්වීම යටතේ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොළඹ කදවුරු සේවා වනිතා ඒකකය විසින් 2019 දෙසැම්බර් මස 17 වන දින මුල්ලේරියාව රෝහලේ අංක 03 වාට්ටුවේ සංචාරයක නිරත විය.
1985 වසරේ සිට ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් මෙම අංක 03 වාට්ටුවේ කාන්තා රැදවියන්ගේ සුභ සාධන කටයුතු සහ කලින් කලට විවිධ පරිත්‍යාග විනෝදාංස්වාද කටයුතු සිදු කරමින් නඩත්තු කරනු ලබයි.
මෙම සංචාරය සදහා ගුවන් හමුදා කොළඹ කදවුරේ අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් සී බී ලැබ්රෝයි සහ එම කොළඹ කදවුරේ සේවා වනිතා ඒකකයේ සභාපතිණිය වන රෝසි ලැබ්රෝයි මහත්මිය ඇතුළු ගුවන් හමුදා නිළධාරීන් ගුවන් කාන්තාවන් පිරිසක් ද සහභාගී වී සිටියහ.