53 වන මොරටුව පිළියන්දල දිස්ත‍්‍රික් ගුවන් බාලදක්ෂ කඳවුර
53 වන මොරටුව පිළියන්දල දිස්ත‍්‍රික් ගුවන් බාලදක්ෂ කඳවුර පසුගිය දෙසැම්බර් මස 19 සිට 22 දක්වා දෙහිවල එස් ඩී එස් ජයසිංහ පාසල් ක‍්‍රීඩාංගනයේදී පැවැත්විණි. මෙම කඳවුර මොරටුව පිළියන්දල දිස්ත‍්‍රික් බාලදක්ෂ සංගමය මගින් සංවිධානය කරන ලදී.
මෙම කඳවුර සඳහා බාලදක්ෂ නායකයින් 06 ක් හා ගුවන් බාලදක්ෂ සාමාජිකයින් 80 පමණ සහභාගී විය. මෙහිදී පහත ඉසවු සඳහා ගුවන් බාලදක්ෂයින් සම්මාන හිමිකරගන්නා ලදී.
හොඳම බාලදක්ෂ ලොග් පොත - දෙවන ස්ථානය
වඩාත් ක්‍රියාකාරී බාලදක්ෂ කන්ඩායම- රත්මලාන උප දිස්ත‍්‍රික්කය - දෙවන ස්ථානය
කැපීපෙනෙන බාලදක්ෂයා (කණිෂ්ඨ* ගුවන් බාලදක්ෂ එච්පී පියුමික දහම් උදාර - තුන්වන ස්ථානය