ගුවන් හමුදා කාන්තා මල්ලව පොර කන්ඩායම නොකඩවා සිව්වෙනි වරටත් ජාතික ශූරතාවය දිනයි
ගුවන් හමුදා කාන්තා මල්ලව පොර කන්ඩායම නොකඩවා සිව්වෙනි වරටත් ජාතික ශූරතාවය දිනා ගැනීමට සමත්වූහ. එහිදී ගුවන් හමුදා පිරිමි කණ්ඩායම තුන්වන ස්ථානය දිනාගන්නා ලදී.ජාතික මල්ලව පොර තරඟාවළිය 2019 දෙසැම්බර් මස 21 සිට 23 වෙනිදින දක්වා කොළඹ ටොරින්ටන් නව ක‍්‍රීඩාගාරයේදී පැවැත්විණි.

තරඟාවළයේදී ගුවන් හමුදා කාන්තා කණ්ඩායම රන් පදක්කම් 06ක්, රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනාගත් අතර පිරිමි කණ්ඩායම රන් පදක්කම් 04 ක්, රිදී පදක්කම් 01 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගන්නා ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි