ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් විශේෂ පරිත්‍යාගයන් රැසක්
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් පසුගිය ජනවාරි මස 14 දින ආනමඩුව, කොතලකෙමියාව කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරු දැරියන් උදෙසා පාසල් උපකරණ හා දිවා ආහාරය පිරිනමන ලදී. මෙම අවස්ථාව සඳහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි මයුරි ප‍්‍රභාවී ඩයස් මහත්මිය සහභාගී වූ අතර පාලවිය ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරි තුමන් ඇතුළු නිළධාරීන් හා සිසු නිළයන් රැසක් මෙම අවස්ථාවට එක්විය.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි