සැගවු අවි සොයාගිය තවත් මෙහෙයුමක වග තුග
ශ්‍රී ලංකා ගුවන් හමුදා විශේෂ මෙහෙයුම් රාශී මූලය ත්‍රිකුණාමලය කදවුරු සේවා පුද්ගලයින් විසින් දෙසැම්බර් මස 24 දින තිකුණාමලය කන්දාල්මඩු ප්‍රදේශයෙන් සගවා තැබූ අවි ආයුද කීපයක් සොයා ගැනේ.

මෙම සොයාගත් දැ අතරට ටී-81වර්ගෑඅ රයිෆලයක්,එම වර්ගයේ මැගසීන 03 හා එයට ඔදාගන්නා මිමි7.62X3.9 වර්ගයේ පතුරම් 38ද වේ.

ලද තොරතුරක් මත මෙම මෙහෙයුම සිදුකල අතර, ඉදිරියේද මෙවැනි මෙහෙයුම් දියත් කිරීමට නියමිතය

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි