ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ මූලික කඳවුර මගින් ප‍්‍රජා සත්කාරක සේවාවක්
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ මූලික කඳවුර මගින් 2020 ජූලි මස 04 දින බෙනඩික් සිල්වා මහතා හට නව නිවසක් ප‍්‍රධානය කරන ලදී.
මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය දායකත්වය ලබාදෙන ලද්දේ විධායක සුභ සාධක අරමුදලින් වන අතර රජරට නවෝදය වැඩසටහන යටතේ නිවස සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ කඳවුරේ සම්බන්ධීකරණය යටතේ කටුනායක සිවිල් ඉංජිනේරු පක්ෂාංගයේ සාමාජිකයින් විසින් මෙම ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී.
නිදන කාමර 3 කින් යුත් නිවස සනීපාරක්ෂක පහසුකම් ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විත වේ.
නිවාස ප‍්‍රධානය කිරීමේ උත්සවය ශ්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ මූලික කඳවුරැ අණදෙන නිලධාරී ගෘෘප් කැප්ටන් ධම්මික ඩයස්ගේ මූලිකත්වෙය යටතේ පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ මූලික කඳවුරැ නිලධාරීන් සහ සිසු නිළයින් පිරිසක්ද සහභාගී විය.