දකුණු ආසියාතික ක්‍රිඩා තාරගාවලියේ ශ්‍රිලංකා නියොජය කණ්ඩායම් භාර නිළධාරි ලෙස ස්කොඩ්‍රන් ලිඩර් සමන්ත විරසේකර පත්වෙයි.
එළබෙන දකුණු ආසියාතික ක්‍රිඩා තාරගාවලිය මෙම මස ජනවාරි 29 වන දින සිට පෙබරවරි 09 වන දින දක්වා බංගලාදේශයේ ඩාකා නුවර පැවත් විමට සියලු කටයුතු  සුදානම් කර ඇත.ශ්‍රි ලංකා කණ්ඩායම් භාර නිළධාරි ලෙස ස්කොඩ්‍රන් ලිඩර් සමන්ත විරසේකර මහතා පත් කර ඇත.ක්‍රිඩා අමාත්‍යශයේ  හා ජාතික ඔලිම්පික් කමිටුවේ

ක්‍රීඩා අමාත්‍යාංශයේ හා ජාතික ඔලිම්පික් කමිටුවේ නිර්දේශයක් මත පත්කරඇති එතුමා සුවිශේෂි අත්දැකීම් ඇති  පුද්ගලයෙකි. එතුමා මීට පෙර 2006 වසරේ දෝහා හී පැවති 15 වන ආසියාතික ක්‍රීඩා උළලේ ශ්‍රී ලංකා කණ්ඩායම් භාර නියෝජිතයකු ලෙසත් දැනට ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සාමාජිකයකු ලෙසත් දැනට ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ සහකාර ලේකම් වරයකු ලෙස කටයුතු කරනකාර්යශූර පුද්ගලයෙකි.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි