වීරවිල ප‍්‍රදේශයේ ඇතිවූ ගින්න ගුවන් හමුදා ගිනි නිවීමේ භටයින් විසින් නිවා දමයි
වීරවිල ගුවන් හමුදා කඳවුරට ආසන්නයේ ඉදිකිරීම් ස්ථානයක ඇතිවූ හදිසි ගින්නක් මැඩපැවැත්වීම සඳහා වීරවිල ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවීමේ රථයක් යොදවන ලදී.
වීරවිල ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් තුෂාර සිරිමන්න මහතාගේ උපදෙස් අනුව 16 දෙනෙකුගෙන් යුත් ආපදා සහන සහ හදිසි ප‍්‍රතිචාර දැක්වීමේ කණ්ඩායමක්, එක් නිළධාරීවරයෙකු සමග ගිනි නිවීමේ භටයින් 6 දෙනෙකු සහ ගිනි නිවීමේ රථයක් යොදවා ගින්න සම්පූර්ණයෙන්ම මැඩපවත්වන ලදී.