ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ ගින්න නිවීමට ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා යොදා ගැනේ
කොළඹ වරායට ආසන්න මුහුදේ හදිසි ගිනි ගැනීමකට ලක්වූ සිංගප්පූරුවට අයත් එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා අද (2021 මැයි මස 21 වන) දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානාවක් යොදා ගන්නා ලදී. ඒ අනුව, හෙලිකොප්ටර් යානාව මගින් ගුවනේ සිට නෞකාවේ ගින්න මතට ගිනි නිවීමේ රසායනික ද්‍රව්‍ය පවුඩර්  (Dry Chemical Powder) කිලෝ ග‍්‍රෑම් 425 හෙලීම සිදුකරන ලදී


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි