
කටුනායක සේවා වනිතා ඒකකය, මහරගම අපේක්ෂා රෝහලේහි පිළිකා රෝගීන් සඳහා නැවුම් හා වියලි සලාක ප‍්‍රධානය කෙරේ
කටුනායක ගුවන් හමුදා කඳවුරේ සේවා වනිතා ඒකකය මඟින් මැයි 26 දින ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිණි පතිරණ මහත්මියගේ මඟ පෙන්වීම යටතේ මහරගම අපේක්‍ෂා රෝහලේ පිළිකා රෝගීන් 1100 ක් සඳහා භාවිතා කළ හැකි නැවුම් සහ වියලි සලාක පරිත්‍යාග කරන ලදී. කටුනායක සේවා වනිතා ඒකකයේ එනෝකා රාජපක්ෂ මහත්මිය වෙසක් පොහොය දිනයේදී අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්ෂ වෙත නිල වශයෙන් භාණ්ඩ භාරදීම සිදු කලේය.








