
රුසියානු ආරක්‍ෂක නියෝජිතතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ‍්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ යුධ, ගුවන් සහ නාවුක ආරක්‍ෂක නියෝජිත කර්නල් ඩෙනිස් අයි ෂ්කොදා මහතා තම සේවා කාලය අවසන් කර නික්ම යෑමට පෙර 2021 ජුනි මස 02 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවිය. හමුව ගුවන් හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.
දෙපාර්වශය අතර සුහද කථාබහකින් අනතුරුව හමුව සිහිපත් වීම පිණිස සමරු තිළිණ හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.
දෙපාර්වශය අතර සුහද කථාබහකින් අනතුරුව හමුව සිහිපත් වීම පිණිස සමරු තිළිණ හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.




