වවුනියාවේ ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිලධාරියා වශයෙන් ගෲප් කැප්ටන් ඩබ්ලිව්පීඒඑච් පෙරේරා පත් කෙරේ
වවුනියාව ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිලධාරියා වශයෙන් ගෲප් කැප්ටන් ඩබ්ලිව්පීඒඑච් පෙරේරා පත් කෙරුනු අතර වැඩ භාරදීම භාර ගැනීමේ පෙළපාලිය 2021 ජුලි මස 07 වන දින සිදුවූණි. වැඩබලන කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ජේඑම්ඩීආර්ඒපී ජයමහ විසින් ගෲප් කැප්ටන් ඩබ්ලිව්පීඒඑච් පෙරේරා වෙත වැඩභාර දීම සිදුකරන ලදි.

වවුනියාව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස පත් වීමට පෙර නව කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩබ්ලිව්පීඒඑච් පෙරේරා මහතා පලාලි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරන ලදි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි