අනුරාධපුර ගුවන් හමුදා මූලික කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී
එයාර් කොමදෝරු එස්ඩීජීඑම් සිල්වා මහතා විසින් අනුරාධපුර ගුවන් හමුදා මූලික කඳවුරේ අණදෙන නිළධාරී ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී ජේඑම්ඩීආර්ඒපී ජයමහ මහතා හට නිළවශයෙන් භාරදීමේ පෙළපාලිය 2021 ජුලි මස 09 වන අද දින අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි.

නව කඳවුරු අණදෙන නිලධාරී ගෘෘප් කැප්ටන් ජේඑම්ඩීආර්ඒපී ජයමහ මහතා අනුරාධපුර ගුවන් හමුදා මූලික කඳවුරට අණ දීමට පත් වීමට පෙර වවුනියාව ගුවන් හමුදා කඳවුරේ අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කර ඇත.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි