කටුනායක ගුවන් හමුදා කඳවුරු අංක 02 ප‍්‍රවාහන බලඝනයේ නව අණදෙන නිළධාරී ලෙස විංග් කමාන්ඩර් කේ.ඩබ්ලිව්.එන්.එස්.ඞී. වෙළගෙදර පක්කෙරේ.
කටුනායක ගුවන් හමුදා කඳවුරු අංක 02 ප‍්‍රවාහන බලඝනයේ නව අණදෙන නිළධාරී වැඩ භාර දීමේ හා වැඩ භාර ගැනීමේ පෙළපාලිය අද දින (2021 ජූලි මස 19) පැවැත්විණි.
 
බළඝනයේ 36 වැනි අණදෙන නිළධාරීවරයා ලෙස විංග් කමාන්ඩර් කේ.ඩබ්ලිව්.එන්.එස්.ඞී. වෙළගෙදර විසින්  ගෲප් කැප්ටන් එස්.ඒ.පී.ටී පියරත්න වෙතින් මෙලෙස නව තනතුරේ වැඩ භාර ගන්නා ලදි. ගෲප් කැප්ටන් එස්.ඒ.පී.ටී පියරත්න මීරිගම ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ලෙස වැඩ භාර ගැනීමට නියමිතය.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි