2022 කොළඹ නාවික අභ්‍යාසය බටහිර මුහුදේදී සාර්ථකව අවසන් විය
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද “කොළඹ නාවික අභ්‍යාසය - 2022” (CONEX-22) 4 වන අදියර බටහිර මුහුදෙදී  2022 පෙබරවාරි 15 දින සාර්ථක ලෙස අවසන් කරන ලදී.

 ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටරයක් යොදාගනිමින් අභ්‍යාසයේ ආධාරක අංගයක් ලෙස සමුද්‍රීය සීමාව හරහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ අන්තර් ඒකාබද්ධතාවය  වැඩි දියුණු කිරීම සඳහා ගුවන් හා නාවික මෙහෙයුම් ප්‍රදර්ශනය කරමින් අභ්‍යාස ගණනාවක් පවත්වන ලදී.
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි