
කෆීර් ගුවන් යානා 02ක් යක්කලදී එකිනෙක ගැටේ
ශ්‍රී ලංකා ගුවම් හමුදාවේ 10 වන ප්‍රහාරක ජෙට් බලඝනයට අයත්
කෆීර් ගුවන් යානා දෙකක් පුහුණු වැඩසටහනක නිරතව සිටියදී අද උදැසන යක්කල
ප්‍රදේෂයේදී අනතුරකට ලක්වී ඇත.
එකිනෙකට ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති අතර මේ සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුර පරීක්ෂන සදහා විශේෂ කමිටුවක් පත්කර ඇත.
එකිනෙකට ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති අතර මේ සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුර පරීක්ෂන සදහා විශේෂ කමිටුවක් පත්කර ඇත.