චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය පොසොන් උත්සවය සමරයි
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය ඊයේ (2022 ජූනි 14) ගුවන් හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් ‘පොසොන් උත්සවය’ සමරනු ලැබීය.
දවසේ කටයුතු විද්‍යාපීඨයේදී "ධර්ම දේශනා" වැඩසටහනකින් උදෑසන ආරම්භ විය. විද්‍යාපීඨයේ අංශයන් විසින් ඉදිරිපත් කර තිබූ පහන් කූඩු සංදර්ශනයකින් දිනය වර්ණවත් විය. පහන් කූඩු නිර්මානය කිරීමේදී භාවිතා කරන සියලුම ද්‍රව්‍ය අවම පිරිවැයක් සහිතව විද්‍යාපීඨය තුළින්ම සපයා ගන්නා ලදි.
පොසොන් උත්සවයට සහභාගි වූවන් වෙනුවෙන් දන්සල් ද සංවිධානය කර තිබු අතර සන්ධ්‍යාවේ අවසන් අංගය වූයේ සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද “පොසොන් බක්ති ගී” වැඩසටහනයි.